අද උදෑසන 10ට ආරම්භ වුණු පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 ක කාලයකට නතර කර දමා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ කතාවේදී ඇති වුණු උණුසුම් තත්ත්වයක් හේතුවෙන්.
කථානායකවරයා දිගින් දිගටම නලීන් බණඩාරට අවවාද කළද එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් කථානායකවරයා මෙලෙස විනාඩි 10 කට පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4














