පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.. පාර්ලිමේන්තුවේ කටයුතු නතර වෙයි

අද උදෑසන 10ට ආරම්භ වුණු පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 ක කාලයකට නතර කර දමා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ කතාවේදී ඇති වුණු උණුසුම් තත්ත්වයක් හේතුවෙන්.

කථානායකවරයා දිගින් දිගටම නලීන් බණඩාරට අවවාද කළද එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් කථානායකවරයා මෙලෙස විනාඩි 10 කට පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04