‘වෙනස්ව හිතන්න – බිය නොවන්න’ – බැසිල් කිව්ව අමුතු කතාව

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාරගෙන ඉදිරි කටයුතු කරන්න යැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී ඊයේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආරාධනා කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එලෙස පැවසූ හිටපු ඇමැතිවරයා දැනට එවැනි බහුතර බලයක් ඇති පිරිසක් පෙනෙන්නට නැති බවයි කියා සිටියේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ සටන් පාඨය ‘වෙනස්ව හිතන්න – බිය නොවන්න’ යන්න බවත් පක්ෂය ගොඩනැගුවේ එලෙස වෙනස්ව සිතා බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04