නව මුදල් ඇමති බන්දුල ගුණවර්ධන ?

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

මුදල් ඇමතිවරයා ලෙස ඉකුත් 04 වෙනිදා දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු වුවා.

බන්දුල ගුණවර්ධන මීට පෙර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?