කුවේට් රජය ඉල්ලා අස්වෙයි

කුවේට් රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර ඒ හේතුවෙන් එරට මේ වනවිට දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වර්තාකළේ අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල්-ඛාලිඩ් විසින් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල් අල්-සභා වෙත බාරදුන් බවය.
 
පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම පාලක පක්ෂය දූෂණ වංචා සිදුකරන බව පවසමින් අගමැතිවරයාට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි වාතාවරණයක් මතුව තිබුණි.

අගමැතිවරයා එරට පාලනය කරනු ලබන අල්-සභා පවුලේ සාමාජිකයෙකි.අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ට අදාළ ජන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතව තිබුණි. වර්තමාන කුවේට් රජය 2021 දෙසැම්බර් මාසයේ පත්කළ එය 2021 වසර තුළ එරට පිහිටවූ තෙවැනි රජය වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?