Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තවත් ඉදිරියට ගිය ඩොලරය

ඇමරිකන් ඩොලරය හුවමාරු අගය රුපියල් 303.49 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙය රු 300 සීමාව පසුකල පළමු අවස්ථාව වනවා.

එමෙන්ම පිටකොටුව ප්‍රදේශයේ කළුකඩ මිල වන්නේ රුපියල් 420ට ආසන්න අගයක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.