මගේ කාලෙනම් මෙහෙම වුණේ නෑ – රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා.

මම එකක් කියනවා.. අපි මෙතන සාකච්ඡා කරද්දි විපක්ෂයට දොස් කියන්න එපා.
මගේ පාර්ලිමේන්තු ජීවිතේ නොදැක්ක සිදුවීම් ටිකක් අද තියෙන්නේ.
මේක පටන් ගත්තේ ජනාධිපතිට ආණ්ඩුවට විරුද්ධව.
ඊයෙ වෙනකොට මන්ත්‍රීවරුනගේ නිවෙස් වටලලා.. මම ඒක අනුමත කරන්නේ නෑ..
ඒක නවත්තගන්න ඕනේ..

අපි එකගත්වයක් ඇතිකරගන්න ඕනේ මෙතනින් ඉදිරියට යන විදිහට.
මේ රටේ ජනතාවට ලයිට් නෑ.. ඩීසල් නෑ.. ගෑස් නෑ..
අපි ඒ නිසා මේවට ඩොලර් ඕනේ. අපි ඉස්සල්ලම මුදල් තත්ත්වය මොකක්ද කියලා දැනගන්න ඕනේ.
මේ වෙනකන් හරියට සංචිත ගැන කියලා නෑ..
මේ සභාවට ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න.
ආණ්ඩුව දැන් IMF යන්න තීරණය කරලා තියෙන්නේ.
අපේ බලධාරීන් කියනවා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නෑ කියලා.
ඒකට අයින් කරලා විධායක මණ්ඩලයේ සාකච්ඡා කරන්න.

මම එතනට යන්න කියන්නේ මට අවස්ථාව ලැබුණා එහි කළමනාකාර අධ්‍යක්ෂවරියට කතා කරන්න.
එයාලා උදව් කරන්න කැමතියි කිව්වා.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවෙන් සමහර වැඩවලට මුදල් ගන්න පුළුවන්.
වෛද්‍ය කටයුතුවලට ගන්න පුළුවන් ඒ දේවල්.
පාර්ලිමේන්තුවට පුළුවන් මේ වැඩකටයුතු ගෙනයන්න.
සහන දෙන අයවැයක් ඇතිකරන්න ඕනේ.
මම ආපහු කියනවා මුදල් අමාත්‍යාංශයේ කමිටියේ සභාපතිට බැංකු කැදවලා බැංකු ආරක්ෂා කරන දැලක් දාන්න.
මේ අනුව මම කියන්නේ මේ වගකීම පාර්ලිමේන්තුව බාරගන්න.
අපි එකතුවෙලා විසදුමක් හොයන්න ඕනේ.
විධායකයට ක්‍රියාකරන්න බැරිවෙලා තියෙන්නේ.
මම විශේෂයෙන්ම කියන්නේ තවත් කතාකරන්න ඕනේනම් අද මේ විවාදය ඉදිරියට ගෙන එමු..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48