රොශාන් රණසිංගේ නිවස අසලත් විරොධතාවයක්

රොශාන් රණසිංගේ පොලොන්නරුව නිවස අසල විරොධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරයි – පොලිසිය