ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවස වටලයි

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ දඹුල්ලේ නිවස ජනතාව විසින් වටලා තිබෙනවා.ජනතා විරෝධතා හමුවේ මේ වනවිට බොහෝ දේශපාලකයන්ගේ නිවෙස් ජනතාව විසින් වටලා තිබෙනවා.