විරෝධතාවක් නිසා ජාඇල – කොළඹ මාර්ගය අවහිර වෙයි

විරෝධතාවක් නිසා ජාඇල – කොළඹ මාර්ගය අවහිර වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරමින් ගමන් කිරීම සුදුසු බවයි ඔවුන් පවසන්නේ.