ආණ්ඩුවේ ජනප්‍රියත්වය නැතිවූ ප්‍රධාන හේතුව පෙන්වා දෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ජනපතිට යැවු ලිපිය

වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය වන මැයි 01 වැනිදා සිට තමා දරන පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රොෂාන් රණසිංහ විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

පිටු 5කින් සමන්විත ලිපියක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබු අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ වැඩ කරන ජනතාවගේ ප්‍රධානතම බලවේගයක් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සාධාරණයක් ඉටු කිරීමට හැකිනම් එය ඉතා අගය කරන බවත් එසේත් නොමැතිනම් අවම වශයෙන් අප්‍රේල් මාසය තුලදීවත් එම තීන්දුව ගත යුතු බව සිහිපත් කර සිටින බවය.

ගොවීන්ගේ කැකෑරෙන ගැටලු තමා ජනාධිපතිවරයා හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ගොවි විප්ලවයක් හෝ අරගලයක් ඇතිවන දිනය වැඩි ඈතක නොවන නිසා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිය පහතින් :

1
2
3
4
5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09