ප්‍රේමය නිසා ඇවිලුණු ගින්නට මවත් හසුවෙයි

පසුගිය 24 වැනිදා කටුගස්තොට , මැණික්කුම්බුරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් නිවසකට ගිනි තැබීම හේතුවෙන් නිවසේ සිටි පියා, දියණිය, සහ ගිනි තැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබුණා.

ගින්නෙන් තුවාල ලැබූ මව , බේරාගෙන මහනුවර රෝහලට ඇතුලත් කළද ඇය පසුගිය 28 වැනිදා රාත්‍රියේ මිය ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාව , 68 හැවිරිදි මැණික්හින්නවත්තේ පදිංචිව සිටි අයෙක් .

ඇයගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ තරුණයා මෙම ගිනි තැබීම සිදු කර තිබූ අතර ඔවුන් දෙදෙනා අතර සිදු වූ ආරෝවක් දුර දිග යාම ඊට හේතු වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?