ප්‍රේමය නිසා ඇවිලුණු ගින්නට මවත් හසුවෙයි

පසුගිය 24 වැනිදා කටුගස්තොට , මැණික්කුම්බුරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් නිවසකට ගිනි තැබීම හේතුවෙන් නිවසේ සිටි පියා, දියණිය, සහ ගිනි තැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබුණා.

ගින්නෙන් තුවාල ලැබූ මව , බේරාගෙන මහනුවර රෝහලට ඇතුලත් කළද ඇය පසුගිය 28 වැනිදා රාත්‍රියේ මිය ගිය බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාව , 68 හැවිරිදි මැණික්හින්නවත්තේ පදිංචිව සිටි අයෙක් .

ඇයගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ තරුණයා මෙම ගිනි තැබීම සිදු කර තිබූ අතර ඔවුන් දෙදෙනා අතර සිදු වූ ආරෝවක් දුර දිග යාම ඊට හේතු වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11