AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියන් ඔයිල් සමාගමෙන් හදිසි ඩිසල් මිලට ගැනීමක්

අත්‍යවශ්‍ය සේවා සහ විදුලි ජනන කටයුතු වෙනුවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 6,000ක් LIOC සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් රැගත් නෞකාවක් හෙට දිනයේදී මෙරටට ලඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?