AFC Banner
Empty Ad
Empty Ad

පක්ෂ 11 නායක රැස්වීමේදී ගත් තීරණය

මෙවර මැයි රැලිය පක්ෂ 11 සමග පැවැත්වීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ 11 නායකයින්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා.

වර්තමානයේ මතුව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ජා කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ.

“ඉදිරි මැයි දිනයේ කටයුතු ගැනත්. ඒ වගේම රටේ තියෙන වාර්තමාන තත්ත්වය අනුව ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳවත් සාකච්ඡා කළේ.”

ප්‍රශ්නය – ඉදිරියේදී මැයි දින සැමරුම පක්ෂ 11 ඒකබද්ධව පවත්වන් සූදානමක් තියෙනවද?

“ඔව්.. අපි එකේ තේමා පාඨය සහ සියල්ල ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් තියෙලා රටට කියනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?