AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි මාස දෙකට 5000 බෝනස් ලැබෙන අය මෙන්න

සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කර සිටියේ ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 දීමනාව හිමිවන බවයි.

පවුල් ලක්ෂ 31ක් සඳහා එම මුදල ලබාදීමට රජයට මුදල් ඇති බවයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?