හෙට දිනයේ විදුලි කප්පාදුව දීර්ඝ කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලේ හෙට දිනයේදී පැය 07කට අධික කාලයක් සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි.
ඒ අනුව, A සිට L යන කාණ්ඩ සඳහා පැය 07යි මිනිත්තු 30ක කාලයක් ද, P සිට W යන කලාප සඳහා පැය 07යි මිනිත්තු 15ක කාලයක් සඳහා විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇත. ඒ කාණ්ඩ දෙකක් යටතේයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




