ඉන්දීය විදේශ ඇමති ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද කොළඹ පිහිටි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය ජයශංකර් කියා සිටියේ LIOC හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබඳව තමා දැනුවත් කළ බවයි.

“ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය ප්‍රධාන යටතේ සපයනු ලබන ඉන්ධන හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට උපකාර කරයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ණය මාර්ගයක් යටතේ ඩොලර් බිලියනයක මූල්‍ය ආධාර ලබා දී ඇති අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා යොදා ගැනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24