කවුරුත් බලා සිටි ක්‍රිකට් සැණකෙළිය අද සිට

2022 වසරට අදාළ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වීමට නියමිතයි. ඒ මෙම පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය අද දින ඇරඹෙන්නේ එහි 15 වැනි තරගාවලිය ආරම්භ කරමින්. අද දිනයේ දී සමාරම්භක තරගාවලියට මුහුණ දීමට තරග බිමට පිවිසෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

චෙන්නායි පිළේ නායකත්වය දිගු කලක සිට හොබවනු ලැබුවේ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි වන අතර පසුගිය බදාදා දිනයේ දී ඔහු සිය නායකත්වය ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක සහ චෙන්නායි පිළේ අත්‍යවශ්‍ය ක්‍රීඩක භූමිකාව නියෝජනය කරනු ලබන රවීන්ද්‍ර ජඩේජා වෙත පවරනු ලැබුවා. කොල්කටා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ සුපිරි පිතිකරුවෙකු වන ශ්‍රියාර්ස් අයියර් විසින්. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව ඇරඹෙන මෙවර තරගාවලිය අද පැවැත්වෙන්නේ ඉන්දියාවේ – වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?