කවුරුත් බලා සිටි ක්‍රිකට් සැණකෙළිය අද සිට

2022 වසරට අදාළ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වීමට නියමිතයි. ඒ මෙම පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය අද දින ඇරඹෙන්නේ එහි 15 වැනි තරගාවලිය ආරම්භ කරමින්. අද දිනයේ දී සමාරම්භක තරගාවලියට මුහුණ දීමට තරග බිමට පිවිසෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

චෙන්නායි පිළේ නායකත්වය දිගු කලක සිට හොබවනු ලැබුවේ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි වන අතර පසුගිය බදාදා දිනයේ දී ඔහු සිය නායකත්වය ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක සහ චෙන්නායි පිළේ අත්‍යවශ්‍ය ක්‍රීඩක භූමිකාව නියෝජනය කරනු ලබන රවීන්ද්‍ර ජඩේජා වෙත පවරනු ලැබුවා. කොල්කටා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ සුපිරි පිතිකරුවෙකු වන ශ්‍රියාර්ස් අයියර් විසින්. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව ඇරඹෙන මෙවර තරගාවලිය අද පැවැත්වෙන්නේ ඉන්දියාවේ – වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25