මෙරට ප්‍රධාන පෙලේ ව්‍යවසායකයෙකු මෙන්ම මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර ගේ මුහුණු පොතේ අද අපුරූ ජායාරූපයක් පළවී තිබුණා.
ඒ ඔහු අද උදෑසන කොළඹ නගරයේ විදුලියෙන් ධාවනය කළ හැකි පාපැදියකින් ගමන් කරමින් සිටින අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක්.
” ආර්ථිකයට උපකාරී කිරිම, පෙට්ට්‍රල් පෝලිම, E සයිකලින් ලෙස” ඔහු සිය ජායාරූපය සමග සටහනක් ද තබා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4