ඉසුරින් බර සුන්දර රටක් හදන්න ආණ්ඩුවට හයිය දුන්නු දිලිත් අද මහපාරේ බයිසිකලේ

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යවසායකයෙකු මෙන්ම මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර ගේ මුහුණු පොතේ අද අපුරූ ජායාරූපයක් පළවී තිබුණා.

ඒ ඔහු අද උදෑසන කොළඹ නගරයේ විදුලියෙන් ධාවනය කළ හැකි පාපැදියකින් ගමන් කරමින් සිටින අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක්.

” ආර්ථිකයට උපකාරී කිරිම, පෙට්ට්‍රල් පෝලිම, E සයිකලින් ලෙස” ඔහු සිය ජායාරූපය සමග සටහනක් ද තබා තිබුණා.

image 24


අපගේ නවතම වීඩියෝ පුවත්