කන්න බොන්න නැති නිසා තවත් පිරිසක් ඉන්දියාවට පලා යයි

අද දිනයේත් මන්නාරම ප්‍රදේශයෙන් පවුල් දෙකක පිරිසක් ඉන්දියාවට පලා ගොස් සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේ සිදුවීම මෙන්ම ඔවුන් පලා ගොස් තිබෙන්නේ නේ මෙම අර්බුධය හමුවේ ඔවුන්ට ජීවත් වීමට සහ ආහාර සපයා ගැනීමට ඇති දුශ්කරතා හේතුවෙන් බවයි ඔවුන් පවසා සිටින්නේ.

මෙසේ පලා ගොස් සිටින පිරිස පවුල් දෙකක් වන අතර 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්ය.
මේ වන විට ආහාර අර්බුධය නිසා ලංකාවෙන් පලා ගිය ප්‍රමානය 16 දෙනෙකි.

WhatsApp Image 2022 03 23 at 1.41.27 PM
  1. දෙමල අයට ගේමක් නැතිව යන්න පුලුවන්, මොකද මෙයාලගෙ බාසාවමනෙ තමිල්නාඩුවෙ තියෙන්නෙත් අපි ගියොත් තමයි අවුල වෙන්නෙ. අපිට කෙල උනත් අපිට යන්න රටක් නෑ තියෙන්නෙ මේක විතරයි. පිට රටක ජොබ් එකකට හරි යන එක තමයි දැන් කරන්න පුලුවන් එකම විසදුම. එහෙම නොවුනොත් ජීවත් වෙන්න වෙන්නෙ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06