ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Dharmesh Parmar නමැති 24 හැවිරිදි වියේ පසුවූ රැප් ගායකයෙකි.
ඔහු ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ MC Tod Fod ලෙසටය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.
රන්වීර් සිං රඟන Gully Boy චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




