පුටින්ගේ රැලියකට සහභාගීවීමෙන් පසු රුසියානු ඔලිම්පික් පිහිනුම් ශූරයාට සිදුවූ දේ

රුසියානු ඔලිම්පික් පිහිනුම් ශූර Evgeny Rylov පසුගිය සතියේ මොස්කව් හි ව්ලැඩිමීර් පුටින් විසින් පවත්වන ලද රැලියකට සහභාගී වී තිබෙනවා

එම රැලියට සහභාගී වීමෙන් පසු පිහිනුම් ඇඳුම් නිෂ්පාදකයින් වන ස්පීඩෝ සමග තිබූ ඔහුගේ අනුග්‍රාහකත්වය අහිමි වී ඇති බව එරට ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙන සඳහන්

Evgeny Rylov, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හඳුනාගැනීම සඳහා පැමිණි සංකේතය වන  “Z” අකුර ඔහුගේ ඇඳුමේ සඳහන් කර ගනිමින් රැලියේදී ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිව තිබෙනවා

පසුගිය වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක්ද ඔහු දිනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ

ජල ක්‍රීඩා වල ජාත්‍යන්තර තරග පරිපාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගත් ජාත්‍යන්තර සම්මේලනය (FINA) පවසා තිබෙන්නේ  Evgeny Rylov රැලියේදී පෙනී සිටීමෙන් තමන් දැඩි කලකිරීමකට පත් වූ බවත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවත්ය.

පිහිනුම් ඇඳුම් නිෂ්පාදක ස්පීඩෝ පවසා තිබෙන්නේ ඔහු එම රැලියට පැමිණීමෙන් පසුව Evgeny Rylovගේ  අනුග්‍රහය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කළ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53