AFC Banner
Empty Ad
Empty Ad

ලොව පැරණිම ගුහා සත්ව සිතුවම

වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත.

තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ

මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න ප්‍රදේශයක පිහිටි Leang Tedongnge නමැති ගුහාව තුළින් වන අතර සිතුවම මගින් තහවුරු වන්නේ, වසර 45,500කට පෙර පවා එම ප්‍රදේශයේ මානව වාසස්ථාන පැවති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?