ලොව පැරණිම ගුහා සත්ව සිතුවම

වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත.

තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ

මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න ප්‍රදේශයක පිහිටි Leang Tedongnge නමැති ගුහාව තුළින් වන අතර සිතුවම මගින් තහවුරු වන්නේ, වසර 45,500කට පෙර පවා එම ප්‍රදේශයේ මානව වාසස්ථාන පැවති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04