ලෝක බලවතුන් අතර සංවාදයක්

රුසියානු – යුක්‍රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ජෝ බයිඩන් ඒ සඳහා එකඟතාව පළ නොකළ බව සඳහන් වේ.

දෙරට නායකයින් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී චීන ජනාධිපතිවරයා මේ  බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ  ආධාර රැගත් පළමු රථ පෙළ ද යුක්‍රේනයේ සුමී නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඊයේ (18) දිනයේ මානුෂික කොරිඩෝව හරහා පුද්ගලයින් 9,100 වැඩි පිරිසක් යුක්‍රේන නගරවලින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉවත්ව ගිව බහුතරයක් මරියුපෝන් නගරයේ පදිංචිව සිටි වැසියන් බව සඳහන් විය.

රුසියානු – යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.5ක පමණ පිරිසක් යුක්‍රේනය තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01