හමුදාවේ 28 ක් හිර කරන්න බැචලේට රටවල් 11ක එකඟතාව

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ විසින් ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට ජගත් සම්බාධක පනවන ලෙස බටහිර රටවල් 17 කින් ඉල්ලා ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 11ක් ඇගේ ඉල්ලීමට එකඟ වී නැත. බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම සම්බාධක ඉදිරියේදී පනවන බව ඇයට ප‍්‍රතිඥා දී ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී. මානව හිමිකම් කොමසාරිස්වරිය නඩු විභාගයකින් තොරව මෙම සම්බාධක පනවන ලෙස ඉල්ලීම් කර සිටී.

මේ අතර බි‍්‍රතාන්‍යය රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01