බ්‍රිතාන්‍ය කොවිඩ් සම්බන්ධව අලුත්ම තීරණයක් ගනී

බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව එන්නත් ලබානොගත් පුද්ගලයින්ට ද කොවිඩ් පරීක්ෂණයකින් තොරවම එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවෙයි.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් සංචරණ සීමා පැනවූයේ මීට වසර 2කට පමණ පෙරදීය.

නමුත් බ්‍රිතාන්‍යයේ සිට අනෙක් රටවලට සංචාරය කිරීමට බලාපොරොත්තුවන පුද්ගලයින් ඒ ඒ රටවල බලාත්මක කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳව සැලකිලිමත්වන ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01