ශ්‍රී ලංකාවට වෙනුවෙන් ගත හැකි සියලුම විකල්පයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එහි සන්නිවේදන අංශයේ අධ්යක්ෂ, ජෙරී රයිස් ඒ බව පැවසුවේ මාධ්‍යවේදිනියක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු වශයෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4