AFC Banner
Empty Ad
Empty Ad

සිංගප්පුරුවේදී දාමරිකයෙකු මෙල්ල කළ ලාංකිකයා

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකිව තිබෙනවා.

සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන අමිල චින්තන නමැති මෙම ශ්‍රී ලාංකිකයා අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක ද සටහන්ව තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

සිද්ධියට අදාළව සිංගප්පූරු පොලිසියෙන් අමිල චින්තනට උපහාර පිදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?