යුක්‍රේන අගනුවර පිපිරීම් රැසක්

කියෙව්හි නේවාසික ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් එක් අයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා

මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලේ පළමු මහල් පහේ ගින්න හටගෙන ඇති අතර මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි පැවසෙන්නේ

මරණ කිසිවක් වාර්තා වී නැහැ

එමෙන්ම යුක්‍රේනයේ අගනුවර විශාල පිපිරීම් වාර්තා වී ඇති බවත් හානියේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට නියමිත බවයි

යුක්‍රේන රජයේ උපදේශකයෙකු මීට පෙර පවසා තිබුණේ යුද්ධය මැයි මස මුල වන විට අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි

කියෙව්හි සිදුවූ එක් පිපිරීමකින් Lukyanivska දුම්රිය ස්ථානයේ සහ කාර්යාලවල ඉදිරිපසට හානි සිදුව ඇති බවත් එම  නිසා දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත් සඳහන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23