අවම මට්ටමකින් හෝ ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සිදුකලේ ඩිසල් මිල ඉහළ දැමීමත් සමග එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2