එංගලන්ත පළමු ඉනිම 344කට සීමාවෙයි

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල සියල්ලන් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා පළමු ඉනිමට ලබාගත් ලකුණු 381කට පිළිතුරු වශයෙන්.

පන්දු යැවීමේදී එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 07ක් දවා ගන්නට ලසිත් ඇඹුල්දෙනිය සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් නායක ජෝ රූට් 186ක් රැස්කළා.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු පන්දු රැකීමට යෙදවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

එම කවුන්සිලය මේ බව කියා සිටියේ, ට්විටර් සටහනක් තබමින්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටින අතරතුර තලගොයෙකු පැමිණි දර්ශන විකාශය කිරීමට කටයුතු කළා.

මේ වනවිට අදාළ ට්විටර් සටහන සම්බන්ධයෙන් සටහන සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයින් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

687474703a2f2f7374617469632e6c616e6b6164656570612e6c6b2f61646d696e2f77702d636f6e74656e742f75706c6f6164732f323032312f30312f32303231303132324e6174617368612d31392e6a7067


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33