මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිලධාරීයාගේ පුත්‍රයා මියයයි

මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නඩැල්ලගේ පුත්‍රයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඔහුගේ පුත් Zain Nadella උපත ලැබුවේ මස්තිෂ්ක අංශභාගයෙනි. ඔහු උපතේ සිටම රෝද පුටුවක ගමන් කරයි. අද උදෑසන හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර Zain Nadella උපත ලැබුවේ රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයෙන්. 2014 දී ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගත් දා සිට, සත්‍යා නඩෙල්ලා ආබාධිත පරිශීලකයින්ට වඩා හොඳ සේවාවක් සපයන උපාංග සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඔහු නඩෙල්ලා ඇති දැඩි කිරීමේදී ඔහුගේ අත්දැකීම් ද මේ සඳහා භාවිතා කළා.

Zain Nadella ඔහු දිගු කලක් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ ළමා රෝග මධ්‍යස්ථානයේ ස්නායු රෝග අංශයේ ඒකාබද්ධ මොළය පිළිබඳ අධ්‍යයන අංශයක් පිහිටුවීමටද කටයුතු කලා. ඊට බොහෝ අරමුදල් සපයන ලද්දේ නඩෙල්ලා විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23