ශ්‍රී ලාංකිකයින් 32කට යුක්‍රේනයේදී මුහුණ දිමට සිදු වූ දේ

ශ්‍රී ලාංකිකයින් 32ක් යුක්‍රේනයෙන් ඉවත් කරගෙන ඇති බව විදෙශ අමාත්‍යංශය පවසයි.

විදෙස් රටවල් 4ක දේශසීමා ඔස්සේ මෙම පිරිස බේරාගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර මතුව අති යුදමය තත්වය හමුවේ බෙලරූස් රාජ්‍යයයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට අවසන් ගෞරව දක්වන්න දැඩි ආරක්ෂාව මැද ආ පොලිස්පති
01:39
Video thumbnail
නාමල් ඇතුළට ගියත් කෑගහනවා එළියට ආවත් කෑගහනවා - තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් JVP එක දෙනවා
03:17
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට රිදෙන්නම දෙයි - යනවා ඕයි යන්න බොරු කියන්නේ නැතුව
02:08
Video thumbnail
මට හරි සතුටුයි - රටේ හෝටල් බාගයක් මගේනේ - නාමල් එළියට ඇවිත් කිව්ව දේ
04:04
Video thumbnail
FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට - දේශපාලන ප්‍රබලයොත් පැමිණෙයි
01:21
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21