යුක්‍රේනයේ සිටින ඉන්දීය සිසුන්ට නරේන්ද්‍ර සිං මෝදි දුන් විශේෂ නිවේදනය

යුක්‍රේනයේ කාර්කිව් නගරයේ සිටින සිරවී සිටින ඉන්දියානු සිසු සිසුවියන්ට හැකි ඉක්මණින් එම නගරයෙන් ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

යුක්‍රේනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් මෙම දැනුම්දීම කර ඇත.

අද සවස 6ට පෙර ඔවුන්ට එම නගරයෙන් ඉවත්වන ලෙසද බලධාරීන් දැනුම්දී තිබේ.

මේ අතර ඊයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යුරෝපීය කවුන්සිලයේ ප්‍රධානී චාල්ස් මිචෙල් සමඟ දුරකතන සංවාදයක යෙදී තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා දන්වා ඇත්තේ දෙපාර්ශවය අතර ගැටුම් නවතා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23