කැරළිකාර කණ්ඩායමක් විසින් කොංගෝ රාජ්‍යයේ සාමාන්‍ය වැසියන් 20 දෙනෙක් සමූල ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉස්ලාමීය සටන් කණ්ඩායමක් එම ඝාතන සිදුකර ඇතැයි වාර්තා විය.
උගන්ඩාවේ සිට ක්‍රියාත්මක වන Allied Democratic Forces නම් කණ්ඩායම එම ප්‍රහාරය එල්ලකර ඇති බවට චෝදනා කෙරේ.
එම කණ්ඩායම විසින් 2013 සිට නැගෙනහිර කොංගෝ වේ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ඝාතනය කර ඇති බව සඳහන් වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




