යුක්‍රේනයෙන් ඇසෙන තවත් හද කම්පා කල පුවත

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉරිදා දිනය වනවිට යුක්‍රේනයේ  මානව හිමිකම් කොමසාරිස් විසින් ළමුන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 210ක් ලෙස දක්වා තිබෙනවා.

මියගිය අය අතර Kyiv අගනුවර ප්‍රාථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි Polina නම් දැරියද සිට තිබෙන බවයි පැවසෙන්නේ.

Kyiv හි පළාත් පාලන අධිකාරිය පවසන්නේ ,අගනුවරට වයඹ දෙසින් වීදියකදී රුසියානු කඩාකප්පල්කාරී සහ ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් ඇය සහ ඇගේ දෙමාපියන් වෙඩි තබා මරා දමා තිබෙන බවයි

පොලිනාගේ සහෝදරයා සහ සහෝදරිය රෝහලට ගෙන යාමෙන් පසුව සොහොයුරිය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබෙනවා

තවත් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ළදරු පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හත් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති අතර දකුණේ පිහිටි ගම්මානවලට වෙඩි තැබීමෙන් යුක්‍රේනයේ සාමාජිකයින් 10 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56