යුක්‍රේනය බිට් කොයින් නීතිගත කරයි.ලොව සතර කොන වෙසෙන ජනතාවගෙන ආධාර

යුක්‍රේනය විසින් තමන් වෙත මුදල් පරිත්‍යාග කිරීම සඳහා Cryptocurrencies භාවිතා කල හැකි බව නිල වශයෙන් නිවේදනය කරා.ඒ අනුව දැන් යුක්‍රේනය තුල සියලුම වර්ගයේ Cryptocurrencies නීත්‍යානුකූල වන අතර ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම තැනක සිට යුක්‍රේනය වෙත Cryptocurrencies මගින් පරිත්‍යාග කල හැකිය. මෙම නිවේදනයෙන් පැය කිහිපයක් යන්නත් මත්තෙන් යුක්‍රේනය වෙත ලැබී තිබෙන Cryptocurrency පරිත්‍යාග ප්‍රමාණයන්ගේ වටිනාකම අදහාගත නොහැක.

පහත දැක්වෙන්නේ “පසුම්භි ලිපින(wallet address) : 357a3So9CbsNfBBgFYACGvxxS6tMaDoa1P” නම් යුක්‍රේනයේ official Bitcoin wallet එකට ලැබී ඇති බිට්කොයින් පරිත්‍යාග ප්‍රමානය සහ “පසුම්භි ලිපින(wallet address): 0x165CD37b4C644C2921454429E7F9358d18A45e14” නම් යුක්‍රේනයේ official Ethereum wallet එකට ලැබී ඇති ඉතීරියම් ප්‍රමාණය දැක්වෙන චායාරූප 2යි.

එහි දැක්වෙන ආකාරයට මේ වනවිට යුක්‍රේනයට ‘බිට්කොයින්’ 9ක් (9 BTC) ආසන්න වශයෙන් $379,167.08 ක මුදලක් මිනිසුන් විසින් පරිත්‍යාග කර ඇත. ඒ වගේම ‘ඉතීරියම්’ 183.312363223034023542ක් (183.312363223034023542 ETH) ආසන්න වශයෙන් $2,710,331.68 (ඩොලර් මිලියන 2+) ක මුදලක්ද මිනිසුන් විසින් මේ පැය කිහිපයට පරිත්‍යාග කර ඇත.

Blockchair සහ Etherescan වෙබ් අඩවි වල මෙම පසුම්භි ලිපින දෙක search කිරීමෙන් ඔබටද යුක්‍රේනය වෙත තප්පරෙන් තප්පරේ පරිත්‍යාග කරන crypto මුදල් සජිවිව නැරඹිය හැක. මේ යන විදියට ඇමරිකාව වසරකට වැය කරන සමස්ථ war budget එකම යුක්‍රේනෙට දින කිහිපයකින් ආවරනය කර ගත හැකි බව නොඅනුමානය.

මෙම පරිත්‍යාගවලින් ඔවුන් රුසියානු සතුරු හමුදාවන් සමඟ සටන් කිරීමට අවශ්‍ය කරන ආයුධ,ප්‍රහාරක ගුවන් යානා පමණක් නොව බෙහෙත්,ආහාර වැනි අත්‍යාවශය දෑ ද සපයා ගනීවී. ඔබටත් අවශ්‍ය නම් මෙම wallet address දෙකට යුක්‍රෙනය වෙත bitcoin හෝ Ethereum හෝ වෙනත් ඉහල පෙලේ Cryptocurrencies වලින් පරිත්‍යාග කල හැක.

image 16
No photo description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14