සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසට දැක්වුණ බවයෝ විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.