හෙට විදුලිය කැපෙන වෙලාව සහ කලාප මෙන්න

හෙට දිනයේදීත් පැය 04 යි විනාඩි 30 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ – බී හා සී කලාප සඳහා පැය 04 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක්ද අනෙකුත් කලාප සඳහා පැය 04 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?