AFC Banner
Empty Ad
Empty Ad

ලබන 2 දා සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන් නැවතත් වර්ජනයේ….

මාර්තු දෙවන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැදවුම්කරු රවී කුමුදේශ් අදහස් දක්වමින් කියා සිටියේ,

“සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරු ඉටු කරලා නැහැ

ලබා දුන් දින 14ක කාලය මාර්තු පළමු වැනිදා දිනෙන් අවසන්

විධායක නිළධාරීන්ගේ ඒකාබද්ද කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනව විෂමතාවයන් වර්ධනය කර තිබෙනවා” ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?