ලබන 2 දා සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන් නැවතත් වර්ජනයේ….

මාර්තු දෙවන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැදවුම්කරු රවී කුමුදේශ් අදහස් දක්වමින් කියා සිටියේ,

“සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරු ඉටු කරලා නැහැ

ලබා දුන් දින 14ක කාලය මාර්තු පළමු වැනිදා දිනෙන් අවසන්

විධායක නිළධාරීන්ගේ ඒකාබද්ද කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනව විෂමතාවයන් වර්ධනය කර තිබෙනවා” ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51