මව්බිමේ පංචායුධයට හැකර් ප්‍රහාරයක්

අමාත්‍ය විමල් විරවංශ ගේ ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටිනවා.

මේ වන විට සිය ගිණුමේ පාලනය තමන් ලබා ගත් බවත්, එම කාල සීමාවේදී ගිණුම ලබාගත් පුද්ගලයා විසින් සිදුකළ පොස්ට් ෂෙයාර් කිරීම් සඳහා වග විභාගයකින් තොරව අදහස් ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් අනුකම්පා කරන බවට ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.

තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි වන අයුරින් පැවති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36