පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන කාගේත් අවධානය දිනාගෙන සිටින චරිතයක්. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුලින් සමාජයේ දැඩි කතාබහට ලක්වන සිදුවිම් කරන චරිතයක්. ඇය විටෙක ජායාරුප තුලින් මෙන්ම තවත් විටෙක සමාජය තුල ගැටීම් සිදුවන සිදුවිම්වලටද මැදිහත්වන චරිතයක්. ඉතිං ඇය සුන්දර යුවතියක් වගේම ඇය නිරන්තරයෙන් අලුත් දේ කරන්න කැමති ඇය පසුගියදා ඇගේ දත් දොස්තර ලගට ගිහින් අලුත් අත්දැකිමක් විදලා. එය ඇගේ මුහුණු පොතේ සටහනක්ද තබන්න අමතක කරලා නෑ..
ඒ සටහන පහතින්
Hi මගෙ යාලුවනෙ සුබ දවසක්.මගෙදත් සැට් එක සුදුම සුදු කර ගන්න එක පාරක් ගියා අපෙ dr Asanka Sakya Senanayake ලගට එ යැඩෙ හරිම සාර්ථකයි අයිමත් ගියා මගෙ teeth එක Diamond stone එකක් දාන්න.Piumi hansamali නිතරම කැමති අලුත් දෙවල් කරන්න මොකද නිකන් වයසට යන මෙ ජිවිත මෙ තරැන කාලෙ මම කරන්න පුලුවන් සැම දෙම කරනවාඉතිං ඔයාලටත් කැමත් නම් මෙන්න මෙ වගෙ ලස්සන Diamond stone එකක් දාගන්න contact කරන්න What’s up හරහා dr Asanaka (077) 234 5295 thank you so much doctor really I love it මෙ තරැන කාලෙ fashion කරලා ලස්සනට ඉන්න නැත්තං කිසිම දෙයක් නොකර නිකං වයසට ගියාම අච්චිලා උනාම වෙන්නෙ අර පාදුමාඅච්චිට වෙච්ච දෙඑයාගෙ වැඩෙම ලස්සන ඉන්න අයටඉරිසියා කර කර එයා කැල්ල කියලා හිංත ඉන්නවාඑම වෙන්න එපා කිසිම කෙනෙක් ok bye