මේ තරැණ කාලෙ මම කරන්න පුලුවන් සැම දේම කරනවා – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන කාගේත් අවධානය දිනාගෙන සිටින චරිතයක්. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුලින් සමාජයේ දැඩි කතාබහට ලක්වන සිදුවිම් කරන චරිතයක්. ඇය විටෙක ජායාරුප තුලින් මෙන්ම තවත් විටෙක සමාජය තුල ගැටීම් සිදුවන සිදුවිම්වලටද මැදිහත්වන චරිතයක්. ඉතිං ඇය සුන්දර යුවතියක් වගේම ඇය නිරන්තරයෙන් අලුත් දේ කරන්න කැමති ඇය පසුගියදා ඇගේ දත් දොස්තර ලගට ගිහින් අලුත් අත්දැකිමක් විදලා. එය ඇගේ මුහුණු පොතේ සටහනක්ද තබන්න අමතක කරලා නෑ..

ඒ සටහන පහතින්

Hi මගෙ යාලුවනෙ සුබ දවසක්.මගෙදත් සැට් එක සුදුම සුදු කර ගන්න එක පාරක් ගියා අපෙ dr Asanka Sakya Senanayake ලගට එ යැඩෙ හරිම සාර්ථකයි 😘අයිමත් ගියා මගෙ teeth එක Diamond stone එකක් දාන්න.Piumi hansamali ⁣නිතරම කැමති අලුත් දෙවල් කරන්න මොකද නිකන් වයසට යන මෙ ජිවිත මෙ තරැන කාලෙ මම කරන්න පුලුවන් සැම දෙම කරනවා😀ඉතිං ඔයාලටත් කැමත් නම් මෙන්න මෙ වගෙ ලස්සන Diamond stone එකක් දාගන්න contact කරන්න What’s up හරහා dr Asanaka (077) 234 5295 😘thank you so much doctor really I love it 🥰 මෙ තරැන කාලෙ fashion කරලා ලස්සනට ඉන්න නැත්තං කිසිම දෙයක් නොකර නිකං වයසට ගියාම ⁣අච්චිලා උනාම වෙන්නෙ අර පාදුමාඅච්චිට වෙච්ච දෙ😂එයාගෙ වැඩෙම ලස්සන ඉන්න අයටඉරිසියා කර කර එයා කැල්ල කියලා හිංත ඉන්නවා😂එම වෙන්න එපා කිසිම කෙනෙක් ok bye ✌️

සැට් එක සුදුම සුදු කර ගන්න එක
https://youtu.be/oOanl6MoGhw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45