AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට විදුලි බිඳවැටීම් වාර්තාවී තිබෙනවා.

මේ අතර කොළඹ වරායේ පාවෙන තාප බලාගාරයේ නතරවී ඇති කොටසේ හෝ සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද රාත්‍රියට පෙර ආරම්භ නොකළහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

ඉන්ධන නොමැතිවීමෙන් කැලණිතිස්ස සහ පාවෙන බලාගාරයේ කොටසක් මේ වනවිට අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති විදුලි ධාරිතාවය මෙගාවොට් 360ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?