AFC Banner
Empty Ad
Empty Ad

මේ ඇමතිලාගේ කරේ එල් බෝඩ් ගහන්න ඕනේ

පවතින විදුළි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් අදාළ විෂය භාර අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරමින් නිසි විසදුමක් ලබා ගතයුතු බව සමගි ජනබලවේගය අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතායි මේ බව කියා සිටියේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතරේ සාකච්ඡාකර නිසි විසදුමක් ලබා ගැනීම මිස මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ අදහස් පලකිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවන බවද රාජිත සේනාරත්න මහතා මෙහිදී සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?